නියත කවිය

Saturday, August 19, 2017

කවියෙක් දෝ

ගම් සිසිලස අතරින්

හිදිමි සතිජය දෙස බලා 

හැගෙමි කවි සිතුවිලි නුරා

විරාගයෙන් කවියෙකු පහල විනා

පන්හිද දැතට හෝවා

හැගුමන් සිතතුල දොරේ ගලන්නා

පත්තිරැ මත ආදර කවි ලියන්නා

මා කවියක් බව හැගෙන්නා

කවි කාරකම් පැවිකුමිණා

නුඔට තුති හදවතිමා 

නුඔ නිසා මා කවි ලියන්නා

නොහොරමි කිසිදා කවිය නුඔ ඔබ



විෂ්වාස්

No comments:

Post a Comment