නියත කවිය

Wednesday, October 18, 2017

‌දිපවාලියෙන් බිදුවක්......!




දිපවාලී යනු පහන් පෙලයි කියන අරැතයි.දිවාලී වර්තමානයේ දිපවාලි බවටපත් වී ඇත.විෂ්ණු දෙවිදුන් විසින් නරකාසුර පරාජය කරන ලද දිනය අදය.එහිදි නරකාසුර විසින් පරාජය පත්ව සැමට ආලෝකය  දැකිමට ඉඩදෙන ලෙස කල ඉල්ලිම උදෙසා මෙම උත්සවය පැවැත්වේ. වසර 14 වනවාසි රාමා ,සිතා,ලක්ෂමණ මෙන් පාණ්ඩව කුමාරවරැන් යළි සමාජයට පිවිසුණේ  දිපවාලි  දිනයෙයි.කර්තික හින්දු දර්ශනයට අනුව ගිම්හාන අස්වැන්නෙන්  පසු නැතිනම්  ඔක්තෝබර් හෝ නොවැම්බර් මාස වලදි මේ උත්සවය  පැවැත්වේ.




















දිපවාලි  දිනයේ උදෑසනම අවදි  වී ස්නානය  කොට  අලුත්  ඇදුමින් සැරසුණු  හින්දු බැතිමතුන්  කොවිල්වලට ගොස්  ආගමික  වතාවත්වල නිරත වෙන්නෙ තමන්ටත් තම පවුලට මෙන්ම  රටටත් සෞභාග්‍යය  පිණිස  යාතිකා කරයි ⁣මේදිනයේ පුජා,මන්ත්‍ර,ජපකිරිම්,සෝත්‍ර ගායනාවේ වේනදට වඩා සියවාරයක් පුභල බව. හින්දු  බැතිමතුන්ගේ  විශ්වාසයයි.දිපවාලි උත්සවයට ඉතා දිගු ඉතිහාසයක් ඇත.විෂ්ණු  දෙවිදුන් අනුහසින්  ලෝකයට සතුට හා සාමය උදාවෙත්ම හින්දු ජනතාවට අලෝකය උදාකරන මේ දිපවාලි දිනයේ සැමගේ ජිවිත අලෝකමත් වේවා!......




                                                                                                                                      විෂ්..

Tuesday, August 22, 2017

කවිය....,



                           
                            හිදිමි සිතිජය දෙස බලා
                            හැගෙමි කවි සිතුවිලි නුරා
                            විරාගයෙන් කවියෙකු පහල වීනා

                            විෂ්වාස්


                     
                 
               

               
                         
                     
                     

පියතුමණි......


දමිල යුවතියේ......


Saturday, August 19, 2017

කවියෙක් දෝ

ගම් සිසිලස අතරින්

හිදිමි සතිජය දෙස බලා 

හැගෙමි කවි සිතුවිලි නුරා

විරාගයෙන් කවියෙකු පහල විනා

පන්හිද දැතට හෝවා

හැගුමන් සිතතුල දොරේ ගලන්නා

පත්තිරැ මත ආදර කවි ලියන්නා

මා කවියක් බව හැගෙන්නා

කවි කාරකම් පැවිකුමිණා

නුඔට තුති හදවතිමා 

නුඔ නිසා මා කවි ලියන්නා

නොහොරමි කිසිදා කවිය නුඔ ඔබ



විෂ්වාස්